ශ්‍රී ලංකාව තුල ඉගැන්වීම කියන්නේ රැකියාවක්ම පමණක්ම නොව ඊට එහා ගිය බොහෝ දෙනෙකුගේ කුඩා කල පටන්ම සිහිනයක් වූ දෙයකි. කුඩා අවදියේ පටන්ම පන්තිකාමරයක් තුල අපි දකින අපේ ආදරණීය ගුරුවන් වගේ දිනෙක අපිත් එලෙස ඉගැන්වීම කෙරෙහි ආශාවක් ඇති කරගැනීමට පටන් ගන්නවා.
මීට හේතූ කීපයක්ම පෙන්වා දිය හැකියි. මුල්ම හේතුව ශ්‍රී ලංකාව තුල ගුරු සේවය වෙනුවෙන් පවතින්නේ අසීමිත වූ පිලිගැනීමකි. මතු පරපුර පෝශනය සඳහා වූ ඔවුන්ගේ කැපවීම සමාජය ගෞරවාදරයට පාත්‍රවන කරුණකි. එනිසාම ලාංකික සමාජය තුල ගුරුවරුන් පිලිගන්නේ දෙවිවරුන් ලෙසයී.
එමෙන්ම ගුරු ව්ෘත්තිය යනු අනෙක් ව්ෘත්තීන් හා සසදා බැලීමේදී අප්‍රමාණ වූ ත්ෘප්තියක් ලැබෙන රැකියාවකි. එනිසාම බොහෝ දෙනා මෙය තෝරාගැනීමට පෙළඹේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ ගුරුවරයෙකු වීම තුළින් ප්‍රතිලාභ රැසක් අත්වෙනවා. වෙනසක් කිරීමේ තෘප්තියට අමතරව, අධ්‍යාපනය රජයේ ප්‍රමුඛ අංශයක් වන බැවින් ගුරුවරුන් රැකියා සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වයක් පවතිනවා.
ඉතින් ඔබත් ගුරු සේවය වෙනුවෙන් සිහින දකින කෙනෙක් නම් ඔබට ඒ සිහිනය සැබෑ කරගන්න නොහැකි වුණා නම් දැන් ඔබට ඊට අවස්ථාව පවතිනවා. පහත ලින්ක් එක හරහා අපගේ වෙබ් අඩවියට පිවිස ඔබට ලැබෙන අවස්ථාවන් ගැන දැනගන්න.
https://www.studyway.lk/blog/teaching-degrees-in-sri-lanka
රැකියාවක් පමණක්ම නොවුණ ඔබේ සිහිනයත් අදම ජය ගන්න.
Teaching in Sri Lanka isn't just a profession; it's a lifelong dream for many, cultivated since childhood. The familiar figures of our teachers in the classroom inspire us, planting the seed of a passion for teaching within us.
There are several reasons why teaching holds such allure. Firstly, the recognition of teachers in Sri Lanka is boundless. Their dedication to shaping the future is deeply respected by society, elevating them to a revered status.
Moreover, teaching offers satisfaction that few other jobs can match. The opportunity to make a meaningful difference in the lives of others is a powerful draw for many.
Additionally, becoming a teacher in Sri Lanka comes with numerous benefits. Alongside the fulfillment of impacting young minds, teachers enjoy job security and stability, thanks to education being a priority sector for the government.
Explore more Teaching Courses in Sri Lanka
Click here to find English Teaching Degree in Sri Lanka
Click here to find English Teaching Courses in Sri Lanka
Click here to find NVQ Teaching Courses in Sri Lanka
Click here to find Teaching Knowledge Test (TKT) courses
Click here to find Primary Teaching in Sri Lanka
Click here to find ගුරුවරයෙක් වෙන්න සිහින දකින ඔබටයි! Pursuing the Dream - Teaching in Sri Lanka
Click here to find Teaching Degrees In Sri Lanka
Click here to find Teaching Diploma In Sri Lanka
Click here to find Teaching Courses in Sri Lanka
Find Universities in Sri Lanka to start your future course today
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details
Call 0117662626
Regent Language international - British Council Accredited school
Latest Intakes
Courses