ඔබත් රැකියාවක් වෙනුවෙන් සම්මුඛ පරීක්ශණයකට මුහුණ දෙන්න සූදානම් වෙන කෙනෙක්ද ? ඔබේ ජීවිතේ සිහින හඹා යන්න ඔබට ලැබෙන ඒ තීරණාත්මක අවස්ථාව සාර්ථකව ජය ගන්න හිතේ චකිතයක් තියෙනවද ? බය වෙන්න එපා. ඔබේ සිහිනය සැබෑ කරගන්න ඔබට හරිම පාර කියලා දෙන්න අපි සූදානම්. සම්මුඛ පරීක්ෂණයක් කියන්නේ ඔබේ සේවා යෝජකයාට ඔබේ කුසලතා , පලපුරුද්ද සහ පෞරුෂය ප්‍රදර්ශනය කරන්න ලැබෙන අවස්තාවක්. ඉතින් , ඔබ පිලිබඳ අමතක නොවන විශ්වාසී හැඟීමක් ඇති කරගැනීමට වගේ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් මේ වටින ටිප්ස් කිහිපය උදව්වක් වේවි.
A job interview is a crucial step toward landing the job of your dreams. It’s an opportunity for you to showcase your skills, experience, and personality to potential employers. To make a lasting impression and increase your chances of success, here are some valuable tips to keep in mind.
01. ආයතනය පිලිබඳ හොඳ අවබෝධයක් ලබාගන්න.
Research the Company
සම්මුඛ සාකච්ඡාවට පෙර ඔබ ඒ ආයතනය පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් කාලය ගන්න. එහිදී ඔබට එම ආයතනයේ ඉතිහාසය , මෙහෙවර , වටිනාකම් , නිශ්පාදන සහ සේවා පිලිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ. ඒ වගේම මේ හරහා ඔබට මේ තනතුර සහ රැකියාව වෙනුවෙන් ඇති උනන්දුව පෙන්නුම් කරයි.
Before your interview, take the time to research the company. Learn about its history, mission, values, products, and services. This will demonstrate your genuine interest and enthusiasm for the position.
02. රැකියාව සම්බන්ධ විස්තරය දැනගන්න.
Know the Job Description
රැකියාවේ විස්තරය සහ අවශ්‍යතාවන් සම්බන්ධව ඔබ දැනුවත් වෙන්න. ඔබේ කුසලතා සහ අත්දැකීම් රැකියාව හා සමපාත වන ආකාරය ගැන සාකච්ඡා කරන්න සූදානම් වෙන්න. ඔබේ සුදුසුකම් ඉස්මතුවෙන විශේෂතා අවස්ථාවන් හඳුනාගන්න.Familiarize yourself with the job description and requirements. Be prepared to discuss how your skills and experiences align with the role. Highlight specific examples that demonstrate your qualifications.
03. පොදු සම්මුඛ පරීක්ශන ප්‍රශ්න සඳහා සූදානම් වෙන්න.
Practice Common Interview Questions
'' ඔබ ගැන මට කියන්න ?'' , ඔබේ හැකියා සහ කුසලතා මොනවද ?'' , '' ඔබට මේ රැකියාව අවශ්‍ය ඇයි ? '' වැනි පොදු සම්මුඛ පරීක්ශන ප්‍රශ්න වලට පිලිතුරු දීමට සූදානම් වෙන්න. සම්මුඛ පරීක්ශනයේදී ආත්ම විශ්වාසයෙන් යුතුව පිලිතුරු ලබාදීමට එය ඔබට උපකාරී වේවි.
Practice answering common interview questions such as “Tell me about yourself,” “What are your strengths and weaknesses,” and “Why do you want to work here?” This will help you articulate your responses confidently during the interview.
04. සුදුසු ඇදුමක් තෝරාගන්න.
Dress Appropriately
මුලින් සඳහන් කලා වගේම ආයතනය පිලිබඳව අවබෝධයක් ලබාගැනීමෙන් අනතුරුව ඊට ගැලපෙන ලෙස සුදුසු ඇඳුමකින් සැරසී සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙන්න. එහිදී ඔබේ ඇදුමෙන් පවා ඔබ මේ අවස්ථාවට කොතරම් ගරු කරනවාද යන වග පෙන්නුම් කරයි. Choose professional attire that is appropriate for the company culture and industry. Dressing smartly shows that you respect the opportunity and take the interview seriously.
05. වේලාසනින් පැමිණෙන්න.
Arrive Early
ඔබේ සම්මුඛ පරීක්ශනය විනාඩි 10 - 15 කට පෙර පැමිනීමට උත්සහ කරන්න. එවිට ඔබේ සිතුවිලි එක්තැන් කරගැනීමට වගේම ඔබට විවේක ගැනීමටද අවස්ථාවක් හිමිවේ. ඒ වගේම අවශ්‍ය ඕනෑම ලිපිගොනුවක් සම්පූර්ණ කරගැනීමටද ඔබට කාලය ලැබේ .Plan to arrive at least 10-15 minutes early for your interview. This will give you time to relax, collect your thoughts, and fill out any necessary paperwork.
06. විශ්වාසය පෙන්වන්න.
Show Confidence
සම්මුඛ පරීක්ශනයකදී විශ්වාසය අතිශය වැදගත් වේ. හොඳ ඉරියව්වක් පවත්වා ගන්න. හොඳ ඇස් සම්බන්ධතාවක් පවත්වා ගන්න එවිට ඔබට ඔබ පිලිබඳව ඇති ආත්ම විශ්වාසය ඔවුන් වෙත පෙන්වීමට අවස්ථාව ලැබේ. ඒ වගේම අතට අත දිමේදී දැඩි විශ්වාසයකින් අතට අත දෙන්න. පැහැදිලිව සංක්ශිප්තව කතා කරන්න. ප්‍රශ්න ඇසීමට හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය නම් බිය නොවන්න.
Confidence is key during an interview. Maintain good posture, make eye contact, and offer a firm handshake. Speak clearly and concisely, and don’t be afraid to ask questions or seek clarification when needed.
මේ ටිප්ස් සමඟ ඔබට ඔබේ සම්මුඛ පරීක්ශනය සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබේ. සන්සුන්ව, විශ්වාසයෙන් සූදානම් වෙන්න. සුබ පැතුම් !
By following these tips, you can increase your chances of success in a job interview. Remember to stay calm, confident, and prepared, and let your true self shine through. Good luck!
Create your Best CV maker in Studyway.lk
Click here to find Effect of cv format to get a job
Click here to find Unleashing Your Potential with the Winning Studyway CV Format in Sri Lanka
Click here to find ඔයාගේ CV එක නොමිලේම හරිම විදිහට හදාගමු. Craft Your Professional CV with Us!
Click here to find Free professional CV making guidelines in Sri Lanka
Click here to find Benefits of good resume
Click here to find How Your CV Format Affects Your Job Interviews
Click here to find How to select right cv format for your next job - ඊලඟ රැකියාව වෙනුවෙන් ගැලපෙනම CV Format එක තෝරගමු
Click here to find What is Combination (Hybrid) CV
Click here to find What is Chronological CV
Click here to find Whats is Functional CV
Click here to find ඔබට අවශ්‍ය රැකියාව ලබා ගැනීමේ අවස්ථාව වැඩි කිරීමේදී හොඳ ජීව දත්ත පත්‍රිකාවක වැදගත්කම
Click here to find Importance of cover letter for get a job in sri lanka
Click here to find Job Interview එක සාර්ථක කරගන්න ටිප්ස් Tips for Success in a Job Interview
Find Private Universities in Sri Lanka to start your future course today
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details Call 011766262