CV image
- CV එකට Image එකක් upload කිරීමේදී white or blue background එකක් ඇති image add කරන එක professional CV එකකට ගොඩක් වැදගත් වෙයි.
- 35 mm x 45 mm ප්‍රමාණයේ image එකක් upload මතක තබා ගන්න.
- CV image එකෙහි ඔබේ උරහිසෙන් උඩ කොටස පමණක් add කිරීම සැලකිලිමත් වන්න.
Personal Details
- Initials - ඔයාගේ නමේ මුල් අකුරු පමණක් English capital letters වලින් type කරන්න.
Ex: D N, K L, S O P
- First Name - ඔයාගේ නමේ පලවෙනි නම පමණක් type කරන්න.
Ex: Chathuranga, Anuradha, Sithumini
- Last Name - මෙතනට ඔයා ඔයාගේ Surname එක ඇතුලත් කරන්න.
Ex: Alwis, Perera, Amarasooriya
- Category - මෙතනට ඔයා add කරන්න ඕනේ ඔයා Study කරන්න කැමති education industry එක
Ex: Business Management, Aviation Industry, Art & Design
- Sub Category - උඩ තියෙන category එකට add කරපු industry එකට අදාළ ඔබ Study කරන්න කැමති subject එක
Ex: Business management - Marketing, Art & Design - Graphic designing
- Level - ඔයා මේකට add කල යුත්තේ ඔයා මෙම CV එක create කිරීමට පෙර ඔබ අවසාන කල education level එක
- ඔයා ලගදීම A/L කරලා results ලැබෙනකම් ඉද්දි, CV එක create කරනවානම්, ඔයා A/L level එක තමා select කල යුත්තේ.
- Employment Category - ඔයා රැකියාව කිරීමට කැමැති industry එක මෙතනට add කරන්න.
Ex: Accountancy & Finance, Telecommunication, Foreign Job
- Age - ඔයාගේ දැන් වයස type කරන්න
- Designation - ඔයා දැනට job එකක් කරන කෙනෙක්නම් පමණක්, ඔයාගේ job එකේ තනතුර type කරන්න.
(*මෙය ඇතුලත් කිරීම අනිවාර්ය නොවේ.)
- Address - ඔයාගේ ගෙදර address type කරන්න.
- Contact Number - Valid contact number එකක් type කරන්න
Email Id - ඔයා මෙතනට add කරන mail එක ඔයා නිතරම use කරන email address විය යුතුයි. ඔයාගේ මේ mail එකට තමයි login details message එක ඔයාට ලැබෙන්නේ. ඒ නිසා type කරන mail id එක ගැන සැලකිලිමත් වන්න.
Add other personal information
Gender
- Birthday
- Nationality
- NIC
- Civil Status
- Location
About Me
- මෙතැනදී, ඔයා ඔයා ගැන පොඩි පැහැදිලි කිරීමත් කරන්න. ඔයා රැකියාවක කරන ස්ථානයේදී ඔයාගේ වැඩ කරන්න තියෙන කැමැත්ත, හැකියාව, උනන්දුකම, කැපවීම වගේ ඔයාට ලැබෙන job වෙනුවන් කරන්න පුළුවන් දේවල් මෙතනට add කරන්න.
*ඔයාගේ personal life එක තුල ඔයාගේ හැසිරීම, ඔයාගේ personal activities මෙතට add කරන්න එපා.
- ඔයාට professional කෙනෙක් විදහට ඔයාට ලැබෙන job එකට ඔයා adapt වෙන්නේ කොහොමද කියන එක mention කරන්න.
Ex: "සෑම විටම ක්‍රියාශීලී වන අතර උනන්දුවෙන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින්න. මගේ දැනුම, කුසලතා පුහුණු කිරීමට සහ වර්ධනය කිරීමට ඔබේ කණ්ඩායමට සම්බන්ධ වීමෙන් අත්දැකීම් ලබා ගැනීමට මම කැමතියි සහ වටිනාකම්. මගේ අධ්‍යාපන සුදුසුකම් හරහා ඔබට දායක විය හැකආයතනයේ සංවර්ධනය."
O/L, A/L Education
O/L & A/L කරලා ඉවරනම්,
- Exams කරපු school name එක
- Exams කරපු year එක
- Exams results
Add කරන්න
Education Background
- මෙතනට ඔයා add කරන්න ඕනේ, ඔයා after O/L හෝ after A/L හෝ higher education programme එකක් follow කරලා තියෙනවනම් හෝ follow කරනවානම් ඒ education programs ගැනයි.
- University/institute/Campus name : programme එක කරපු, කරන ආයතනයේ name එක
- Degree programme : ඔයා අවසාන කරපු හෝ තවම follow කරන programme එකේ name එක
From - To : Programme එක හෝ programs කරපු, කරන කාලය (අවුරුදු,මාස)
Employment Details / Work Experience
- ඔයා රැකියවක් කරන අයෙක්නම්, රැකියාවක් කරල ඉවරනම්, මෙතන add කල යුත්තේ එම job details ගැනයි. එහෙම නැත්නම් ඔයාට මිට පෙර තිබු work experience ගැන මෙතන mention කල හැකිය.
- Company Name : ඔයා job එක කරපු ස්ථානයේ name එක
- Job Role : කරපු job තනතුර
- From - To : කොච්චර කාලයක් සේවය කලේද යන බව
Description : Job role එක ගැන විස්තරයක් කරන්න
Skills & Soft Skills
- Skills ලෙස,
- ඔයා ඇතුලත් කල යුත්තේ, ඔයා study කරපු subject එකක් තුලින් qualified කරගත් හැකියාවක්, එහෙම නැත්නම් Industry Skill එකක් විය හැකිය.
Ex : Graphic Designing, Software Engineering, NEtwork Engineering, Sale & Marketing, Ethical Hacking etc.
- Soft Skills ලෙස,
- ඔයා ඇතුලත් කල යුත්තේ, ඔබ job එක කරන ආකාරය කෙරෙහි බලපාන personal qualities සහ professional qualities වේ.
- රැකියාව කිරීමේදී අනිවාර්යෙන් අවශ්‍ය වන, වැදගත් වන Skills මේවා යටතට අයත් වේ.
- ඔයා ලග තිබෙන මෙම skills, Soft Skills වලට add කරන්න.
Ex : Communication, Teamwork, Problem solving, Can work under pressure, Time Management, Creativity, Adaptability, Leadership, Work ethic.
- As Skills,
- What you should include is a skill that you have qualified in a subject that you have studied, or an industry skill.
Ex: Graphic Designing, Software Engineering, Network Engineering, Sale & Marketing, Ethical Hacking etc.
Languages
- ඔයාට එක භාෂාවක් ඇරෙන්න තවත් භාෂා කතා කිරීමට හැකියාවක් තිබේනම්, එම අනිකුත් භාෂා මෙතන සදහන් කරන්න percentage එකත් සමග.
Ex : Sinhala, English, Tamil or other language
Extracurricular Activities
- ඔයා School යන දවස් වල හෝ පාසල් කාලයෙන් පසු ඔයා කිසියම් විෂයබාහිර ක්‍රියාකාරකමක්, ක්‍රියාකාරකම් කර ඇත්නම් හෝ කරනවානම් ඒවා මෙතන mention කරන්න.
Ex : Sports, Athletics, Dancing, Music, Drama
References
- CV එක සඳහා ඔබේ References ඇතුලත් කිරීමේදී, ඔයාව interview කරන අය සෑම විටම පාහේ ඒවා පරීක්ෂා කරන බව ඔබ මතක තබා ගත යුතුය.
- ඔයා මෙතැනදී ඔබේ CV එකට අවම වශයෙන් references දෙදෙනෙකුවත් සැපයිය යුතුය.
- පළමුවෙනියා ලෙස, ඔබගේ වර්තමාන හෝ හිටපු employer විය යුතු හෝ ඔබට අධ්‍යාපන ලබා දුන් ඔබව වඩාත් හොදින් දන්නා අදුනන teacher විය යුතු අතර, දෙවනියා ලෙස, professional හෝ industry background එකකින් ඔයාව හොඳින් හඳුනන අයෙකු විය හැකිය.
*සැලකිය යුතුයි
- ඔයා CV එකට add කරන mail id එක valid සහ ඔබේම mail ID එකක් විය යුතුය.
Create your Best CV maker in Studyway.lk
Click here to find Effect of cv format to get a job
Click here to find Unleashing Your Potential with the Winning Studyway CV Format in Sri Lanka
Click here to find ඔයාගේ CV එක නොමිලේම හරිම විදිහට හදාගමු. Craft Your Professional CV with Us!
Click here to find Free professional CV making guidelines in Sri Lanka
Click here to find Benefits of good resume
Click here to find How Your CV Format Affects Your Job Interviews
Click here to find How to select right cv format for your next job - ඊලඟ රැකියාව වෙනුවෙන් ගැලපෙනම CV Format එක තෝරගමු
Click here to find What is Combination (Hybrid) CV
Click here to find What is Chronological CV
Click here to find Whats is Functional CV
Click here to find ඔබට අවශ්‍ය රැකියාව ලබා ගැනීමේ අවස්ථාව වැඩි කිරීමේදී හොඳ ජීව දත්ත පත්‍රිකාවක වැදගත්කම
Click here to find Importance of cover letter for get a job in sri lanka
Click here to find Job Interview එක සාර්ථක කරගන්න ටිප්ස් Tips for Success in a Job Interview
Find Private Universities in Sri Lanka to start your future course today
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
MBA in Sri Lanka
Top-up degree in Sri Lanka
Degrees in Sri Lanka
Courses in Sri Lanka
Study abroad Sri Lanka
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details Call 011766262