Event Management & Hospitality Industry

Diploma In Hospitality & Tourism Management

විදේශගතවීමේදී සිදුවන සියලු ක්‍රියාවලිය පාසල විසින් සිදුකරනු ලැබේ. ඩිප්ලෝමා පාඨමාව සදහා වන මාස 18ක් වන පාඨමාලා කාලයෙන් පසු හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සදහා වන මාස 30ක කාලයෙන් පසු විදේශ රැකියා සදහා පාසල හරහා අයදුම් කල හැක. 

පාඨමාලාව පැවැත්වෙන දිනයන් -

සෑම සතියකම සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.30 තෙක් පාඨමාලා කාලය තුළ දේශන පැවැත්වේ.

කවුරැන් වෙනුවෙන්ද ?

විදේශගත වීමට අපේක්ෂාවෙන් පසුවන සියලු දෙනා, හෝටල් ක්ෂේත්‍රය තම වෘත්තීය ලෙස තෝරා ගැනීමට අපේක්ෂා කරන්නාවූ සියලු දෙනා, මෙම වෘත්තිය තුළ කළමණාකාරීත්වය හෝ සූපවේදී තනතුරැ දක්වා ඉහළට යාමට අපේක්ෂිත සියලු දෙනා සහ මෙම වෘත්තිය තුළ දැනටමත් සිටින නමුත් තම රැකියාවේ ඉහළට යාමට හෝ වැඩි වැටුප් සදහා විදේශගතවීමට අපේක්ෂිත ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සදහා සම්බන්ධ විය හැක.


Diploma In Hospitality And Tourism Management

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රැපියල් 445,000/-ක් වන අතර එය ලියාපදිංචි ගාස්තුව රැපියල් 10,000/-ක් පළමු දින වාරිකය රැපියල් 50,000/-ක් සහ දෙවන මස සිට රැපියල් 35,000/- බැගින් වූ සමාන මාසික වාරික 11ක් ලෙස සම්පූර්ණ පාඨමාලා කාලය තුල කොටස් ලෙස ගෙවිය හැක.


Duration

18 Months

Category

Event Management & Hospitality Industry

Course Level

Diploma / HND

Related Courses

Physical

Diploma In Global Hospitality Management

Global Academy of Hospitality & Management
duration
Duration 6 months study + 6 months internship or project in Sri Lanka OR 3 months study in Sri Lanka + 4 months study in Singapore + 6 months internship in Singapore
Physical

International Hotel School of Mount Lavinia Hotel - Management Operations

International Hotel School of Mount Lavinia Hotel
Physical

Australian College of Training in Hospitality - MasterBaristaTraining

Australian College of Training in Hospitality
Physical

IATA Foundation in Travel and Tourism Diploma

SriLankan Aviation College
duration
Duration 3 months
Physical

COMMERCIAL COOKERY COURSE

Shamila's Cookery Academy
duration
Duration 3 Weeks
Physical

Front Desk Receptionist

Australian College of Training in Hospitality
duration
Duration 02 Months

Ask from Times Academy

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support