Transport & Logistics

Certificate Course in Store Keeping - Sinhala (SKS)

COURSE CONTENT (පාඨමාලා අන්තර්ගතයන්):

  • සැපයුම් කළමනාකරණයේ හා ගබඩාකරණයේ වැදගත්කම
  • සැපයුම් චක්‍රය හා ගබඩා පාලන කාර්යභාරය
  • ගබඩා සංවිධානය හා සැලැස්ම
  • ගබඩා භාරගැනීම්
  • භාණ්ඩ ගබඩාකිරීම
  • භාණ්ඩ නිකුත්කිරීම
  • තොග ගණනය කිරීම
  • භාණ්ඩ වට්ටෝරු පාලනය
  • ගබඩා ගිණුම්
  • ද්‍රවය හැසිරවීම
  • භාණ්ඩ වර්ගීකරණය කෙතුකරණය හා නමවලිගත කිරීම
  • පාවිච්චියට ගතනොහැකි අතිරික්ත භාණ්ඩ අපහරණය
  • ගබඩා භාරකරුගේ යුතුකම් හා වගකීම්
  • කළමනාකරණය


ENTRY REQUIREMENTS (සුදුසුකම්):

අ.පො.ස. සා/පෙ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම, සමත්ව තිබීම හෝ ගබඩාකරණ ක්‍ෂෙත්‍රයේ පළපුරුද්දක් තිබීම.


DURATION (පාඨමාලා කාලය):

ඉරිදා දින 7යි (පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)


COURSE FEES (පාඨමාලා ගාස්තු):

20,000/=


Commercial බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පොළි රහිතව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.

(කොන්දේසි සහිතයි).

Duration

7 Sundays

Category

Transport & Logistics

Course Level

O/L

Related Courses

Physical

Revalidation Course for Deck Officers of Ships of 500gt or More - Operational Level

MSTI Maritime Academy
Physical

University College Ratmalana - Higher National Diploma in Maritime and Logistics Management

University College Ratmalana
duration
Duration 3 years
Physical

International Education and Business Campus - Post Graduate Diploma In Logistics And Supply Chain Crisis Management – Qualifi UK

International Education and Business Campus
duration
Duration 6 months
Physical

Preparatory Course for Able Seafarer - Engine (COP ENGINE)

MSTI Maritime Academy
Physical

Advanced Training for Oil and Chemical tanker cargo Operations

Southern Maritime Training Institute
duration
Duration 10 days
Physical

Advanced Certificate in Supply Chain Management

Gatwick College of Business and Technology
duration
Duration 16 hours

Ask from ISMM - Institute of Supply and Materials Management

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support