බොහෝ වෙලාවට ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව මිනිසුන් සිතන පතන ආකාරය ගැන ඉගෙනීමට උනන්දුවක් දක්වයි. එනිසාම ඔවුන් බොහෝ වෙලාවට තමන්ගේ හැදෑරීම ආරම්භ කරන්නේ මනෝවිද්‍යාව පිලිබඳ පාඨමාලාවක් හැදෑරීම මඟිනි. බොහෝ වෙලාවට එය ඩිප්ලෝමා පාඨමාලාවක් විය හැකිය. නමුත් මනෝවිද්‍යාව හැදෑරීමට ප්‍රථම ඔවුන් කායික විද්‍යාව ගැන අවබෝධයක් ලබාගත යුතු වේ.
In Sri Lanka, many students are interested in learning about how people think and feel. They often start by studying psychology, especially through a diploma course. But before diving into psychology, it's important to understand physiology.
කායික විද්‍යාව යනු ජීවින් ක්‍රියාකරන ආකාරයයි. සරලවම එය යන්ත්‍රයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමක් වැනිය. මනෝවිද්‍යාවේදී මේ කායික විද්‍යාව ගැන දැන සිටීම තුලින් ඔවුන් එලෙස හැසිරෙන්නේ මන්ද යන කාරනාව පිලිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ. උදාහාරණයක් වශයෙන් , හැඟීම් දැනීම් වලට හෝ තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට අපගේ මොළය සහ ශරීරය එකට ක්‍රියාකරන ආකාරය පැහැදිලි කරයි. කායික විද්‍යාව හැදැරීම තුලින් ඔබගේ කුතුහලය පමණක්ම සංසිඳීමක් සිදුනොවේ එමඟින් ආකර්ෂණීය රැකියා අවස්ථා රැසකට මඟ පාදයි. මේ ඒ අතරින් කිහිපයක් ,
Physiology is about how living things work. It's like knowing the inner workings of a machine. In psychology, understanding physiology helps us understand why people behave as they do. For example, it explains how our brain and body collaborate to feel emotions or react to situations.
Studying physiology doesn't just satisfy our curiosity; it also opens doors to many exciting jobs. Here are a few:
01. සායනික මනෝවිද්‍යාඥ - මේ අය මානසික සෞඛ්‍ය වෛද්‍යවරු වගෙයි. ඔවුන් කාංසාව , මානසික අවපීඩනය වැනි ගැටළු ඇති පුද්ගලයන්ට උපකාර කරයි. කායික විද්‍යාව අනුව මෙම ගැටලු ඇති වන්නේ ඇයි සහ ඒවා විසඳගන්නේ කෙසේද යන්න පිලිබඳ ඔවුන්ට දැනගැනීමට උපකාර කරයි.
01. Clinical Psychologist: These professionals are akin to mental health doctors. They help people with problems like anxiety or depression. Understanding physiology helps them comprehend why these problems happen and how to address them.
02. උපදේශන මනෝවිද්‍යාඥ - මේ ව්ෘත්තිකයින් දුශ්කර කාලවලට මුහුණ දෙන පුද්ගලයින්ට උපදෙස් සහ සහය ලබා දීම සිදුකරයි. යමෙකුට දුකක් හෝ ආතතියක් දැනෙන්නේ මන්ද යන්න පිලිබඳව තේරුම් කිරිමට ඔවුන් කායික විද්‍යාව යොදාගෙන උපකාර කරයි.
02. Counseling Psychologist: These professionals offer advice and support to people facing tough times. They use their knowledge of physiology to understand why someone might feel sad or stressed.
03. ස්නායු මනෝවිද්‍යාඥ - මොවුන් අපගේ මොළය, සිතුවිලි සහ හැසිරීම් වලට බලපාන ආකාරය අධ්‍යනය කරයි. කායික විද්‍යාව තුලින් මතක ශක්තිය නැති වූ හෝ මොළයේ තුවාල වැනි දේ තේරුම් ගැනීමට උපකාර කරයි.
03. Neuropsychologists: They study how the brain affects our thoughts and behavior. Knowing physiology helps them understand things like memory loss or brain injuries.
04. පර්යේෂක - මනෝ විද්‍යාව හදාරන පිරිස් කායික විද්‍යාව පිලිබඳ තමන්ගේ දැනුම භාවිත කරමින් අපගේ මනස ක්‍රියා කරන ආකාරය පිලිබඳ වැඩිදුර අධ්‍යනය කිරීම් සහ අත්හදා බැලීම් සිදුකරයි. මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයන්ට උපකාර කිරීමට වඩාත් හොඳ ක්‍රම සොයා බැලීම ඔවුන් විසින් සිදුකරයි.
04. Researcher: psychology scientists need to know about physiology. They conduct experiments to learn more about how our minds work. This can help us find better ways to assist people with mental health issues.
එනිසාම , ඔබ මනෝවිද්‍යාව හැදෑරීමට උන්නදුවක් ඇති අයෙක්නම් ඔබ කායික විද්‍යාව පිලිබඳවද දැනසිටීම ඔබට වැදගත්වේවි. එය ඔබට සෑම දෙයක්ම හොඳින් තේරුම් ගැනීමට හොඳ පදනමක් සකස් කරදෙනු ලබයි.
මිනිස් මනසේ විස්මිත ලෝකය ගැන ගවේෂණය කර ඉගෙන ගන්න! ජය !
So, if you're interested in psychology, don't forget about physiology! It's like the foundation that helps you understand everything better. For more details about psychology diploma courses in Sri Lanka, check out the article on Study Way. lk. Keep exploring and learning about the amazing world of the human mind!
Explore more Psychology Courses in Sri Lanka
Click here to find Child Psychology Courses in Sri Lanka
Click here to find Psychology and counselling courses in Sri Lanka
Click here to find Masters In Psychology Sri Lanka
Click here to find UGC-Approved Psychology Degrees in Sri Lanka
Click here to find Psychology Degree In Sri Lanka
Click here to find Psychology courses in Sri Lanka
Click here to find Msc in Psychology Sri Lanka
Click here to find Corporate Jobs Available for People with a Psychology Degree in Sri Lanka
Click here to find මනෝවිද්‍යා උපාධිධාරියෙක් වීමට කැමති ඔබට ! Career Opportunities and benefits of Psychology Degree
Click here to find Best Psychology Degree in Sri Lanka
Click here to find Psychology Diploma Courses in Sri Lanka
Click here to find Psychology and Counselling Degree in Sri Lanka
Find Private Universities in Sri Lanka to start your future course today
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details
Call 0117662626
The Chiththa Advanced Psychological Studies Open Institute of Sri Lanka
Latest Intakes
Courses