Articles

කොරියන් භාශාව ඉගෙනගන්න හරිම තැන් How To Learn Korean Language In Sri Lanka


කොරියන් භාශාව ඉගෙනගන්න හරිම තැන් How To Learn Korean Language In Sri Lanka

කොරියන් භාශාව ඉගෙනගන්න හරිම තැන් How To Learn Korean Language In Sri Lanka

සන්නිවේදනය කියන්නේ අපි හැමෝගෙම ජීවිතේ නැතුවම බැරි දෙයක්. තවත් කෙනෙක් එක්ක අදහස් බෙදාගන්න අපි භාවිත කරන මෙවලම තමයි මේ භාශාව කියලා කියන්නේ. ලෝකයේ විවිධ භාශාවන් ගණනාවක් තියෙනවා ඒ අතුරින් ඔබ මම අපි හැමෝම දන්න අපේ මව්භාශාව තමයි '' සිංහල '' . ඊට අමතර ලංකාවේ බොහෝ දෙනා ඉංග්‍රීසී දෙවන භාශාවක් ලෙසින් භාවිත කරනවා. මීට අමතරව මොන තරම් නම් භාශා ලොව පුරා ඉතිරි වී තිබෙනවාද ? ඒ අතුරින් ලංකාව තුල ප්‍රචලිත තවත් භාශා කිහිපයක් තමයි කොරියන් භාශාව, ජපන් භාශාව, හින්දි භාශාව. ඒ අතුරින් අද අපි ඔබට කියන්න යන්නේ හරියටම කොහොමද කොරියන් භාශාව ඉගෙන ගන්නේ කියන කාරණාව. 

කොරියාව කියලා කියන්නේ ලාංකිකයින් බොහෝ දෙනෙක්ගේ සිහින යථාර්ථයක් බවට පත් කරපු රටක් ලෙසයි ලාංකික අප අතර කතාබහට ලක්වන්නේ. එනිසාම බොහෝ ලාංකිකයින් කොරියන් රටට යාමට සිහින දකිනවා. නමුත් එහිදී ඔවුන්ට මතුවන ප්‍රධානම ගැටලුවක් තමයි '' භාශාව නොදැන සිටීම''. මේ ගැටලුවට එකම විසඳුම කොරියානු භාශාව හැදෑරීමයි.

ලංකාව තුල විවිධාකාර පාඨමාලාවන් හෝ උපකාරක පන්ති හරහා මෙම කොරියානු භාශා ඉගැන්වීම් කටයුතු සිදුකරන බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් මේවාගේ ගුණාත්මකභාවය පිලිබඳ අපට පැන නගින්නේ ගැටලුවකි. 

අන්න ඒ නිසයි අපි ඔබට නිසියාකාරව හරිම තැනින් භාශාව ඉගෙන ගන්න මඟ පෙන්වන්න සූදානම් වෙන්නේ. වැඩි විස්තර දැනගන්න පහත ලින්ක් එක හරහා අපගේ වෙබ් අඩවියත් එක්ක එකතුවෙන්න. ලේසියෙන්ම කොරියන් භාශාව ඉගෙන ගන්නේ කොහොමද ? ඉන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? මේ හැමදේම ගැන දැනගන්න දැන් ඔයාටත් අවස්ථාව !

https://www.studyway.lk/blog/korean-language-courses-in-sri-lanka

Communication is an indispensable thing in all of our lives. Language is the tool we use to share ideas with another person. There are many different languages in the world, out of which you and I all know our mother tongue is Sinhala. In addition, many people in Sri Lanka use English as a second language. In addition, how many languages have been left around the world? Among them, some other popular languages in Sri Lanka are Korean, Japanese, and Hindi. Among them, today we are going to tell you exactly how to learn the Korean language. 

We Sri Lankans are talking about Korea as a country that has made the dreams of many Sri Lankans a reality. Therefore, many Sri Lankans dream of going to Korea. But the main problem they face there is "not knowing the language". The only solution to this problem is learning Korean.

It is a fact that we all know that these Korean language teaching activities are carried out through various courses or tutoring classes in Sri Lanka. But we have a problem regarding the quality of these. 

That is why we are preparing to guide you to learn the language properly.


Explore more Korean Language Courses in srilanka

Click here to find Korean Language Courses In Sri Lanka

Click here to find Korean Class In Sri Lanka

Click here to find Korean Courses in Sri Lanka

Click here to find Korean language diploma programs in Sri Lanka

Click here to find කොරියන් භාශාව ඉගෙනගන්න හරිම තැන් How To Learn Korean Language In Sri Lanka

Click here to find Language Degrees in Sri Lanka

Click here to find Language Courses in Sri Lanka

Click here to find Foreign Language Courses in Sri Lanka

Find Private Universities in Sri Lanka to start your future course today

Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.

MBA in Sri Lanka

Top-up degree in Sri Lanka

Degrees in Sri Lanka

Courses in Sri Lanka

Study abroad Sri Lanka 

Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details 

Call 0117662626

Recommended Institutes

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support