Event Management & Hospitality Industry

Higher Diploma (HND) In Hospitality & Tourism Management

විදේශගතවීමේදී සිදුවන සියලු ක්‍රියාවලිය පාසල විසින් සිදුකරනු ලැබේ. ඩිප්ලෝමා පාඨමාව සදහා වන මාස 18ක් වන පාඨමාලා කාලයෙන් පසු හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සදහා වන මාස 30ක කාලයෙන් පසු විදේශ රැකියා සදහා පාසල හරහා අයදුම් කල හැක. විදේශගත නොවන සිසුන් සදහා ශ්‍රී ලංකාව තුළ තරැ පහේ හෝටල් වල අනිවාර්ය රැකියා අවස්ථාවන් සපයනු ලැබේ.


වෘත්තීමය අධ්‍යාපනයට අමතරව ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය, පෞර්ෂත්ව වර්ධනය, මනා හැසිරීමේ ක්‍රම වේදයන් සහ කෙටි කලක් තුළ වෘත්තීමය වශයෙන් ඉදිරියට යාමට හේතුවන සියලු න්‍යායයන් සහ ක්‍රියාකාරකම් මෙම පාඨමාලා කාලය තුල පුහුණු කරනු ලැබේ.


පාඨමාලාව පැවැත්වෙන දිනයන් -

සෑම සතියකම සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.30 තෙක් පාඨමාලා කාලය තුළ දේශන පැවැත්වේ.

කවුරැන් වෙනුවෙන්ද ?

විදේශගත වීමට අපේක්ෂාවෙන් පසුවන සියලු දෙනා, හෝටල් ක්ෂේත්‍රය තම වෘත්තීය ලෙස තෝරා ගැනීමට අපේක්ෂා කරන්නාවූ සියලු දෙනා, මෙම වෘත්තිය තුළ කළමණාකාරීත්වය හෝ සූපවේදී තනතුරැ දක්වා ඉහළට යාමට අපේක්ෂිත සියලු දෙනා සහ මෙම වෘත්තිය තුළ දැනටමත් සිටින නමුත් තම රැකියාවේ ඉහළට යාමට හෝ වැඩි වැටුප් සදහා විදේශගතවීමට අපේක්ෂිත ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සදහා සම්බන්ධ විය හැක.


දේශියව රැකියා අවස්ථාවන් සපයනු ලබන හෝටල් -

මෙම පාඨමාලාවේ පළමු මාස තුන අවසානයේ සිට කෙටිකාලීන රැකියා අවස්ථා සපයනු ලබන අතර එම කෙටිකාලීන රැකියා අවස්ථා සහ පාඨමාලාවේ පළමු මාස දොළහ අවසානයේ ලංකාව තුළ ඔබ වෙත පිරිනැමෙන්නාවූ රැකියා අවස්ථාවන් හිමිවන හෝටල් මෙසේය.

Colombo Hilton, Galadari, Taj Samudra, Cinnamon Grand, Cinnamon Lakeside, Cinnamon Bentota, Cinnamon Citadel, Laugfs Hotels, Ananthaya, Ramada, Galleface Hotel, Golden Rose, Wonder Hotel, Shangri la Hotel, Queen's Hotel, Grand Kandian, Mahaweli Reach Hotel, Jetwing Hotels, Kandalama Hotel, Mandarin Hotel, MovenPick Hotel, etc...


සහභාගී විය හැකි වයස් සීමාව -

වයස් සීමාව පිරිමි ළමුන් සදහා 17 - 32 දක්වා වන අතර ගැහැණු ළමුන් සදහා 17 - 28 දක්වා වේ. ගැහැණු ළමුන් අවිවාහක විය යුතුය.


පාඨමාලා ගාස්තු -

Higher Diploma (HND) In Hospitality And Tourism Management

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රැපියල් 750,000/-ක් වන අතර එය ලියාපදිංචි ගාස්තුව රැපියල් 10,000/-ක් පළමු දින වාරිකය රැපියල් 50,000/-ක් සහ දෙවන මස සිට රැපියල් 30,000/- බැගින් වූ සමාන මාසික වාරික 23ක් ලෙස සම්පූර්ණ පාඨමාලා කාලය තුල කොටස් ලෙස ගෙවිය හැක.


Duration

30 Months

Category

Event Management & Hospitality Industry

Course Level

Diploma / HND

Related Courses

Physical

Diploma in Tourism Operations

The Open University of Sri Lanka - OUSL
duration
Duration 1 Year
Physical

Pastry & Bakery

Swiss Lanka Hotel School
duration
Duration 04 Months
Physical

BSc. Tourism & Hospitality Management – Top Up

Metropolitan College
Physical

POSTGRADUATE DIPLOMA IN HOSPITALITY MANAGEMENT

IIBM Campus
Physical

Professional Diploma in Hospitality & Tourism

Thames College - Sri Lanka
duration
Duration 06 months
Physical

Food & Beverage Restaurant & Bar Services

Asia Lanka International Hotel School
duration
Duration 4 Months

Ask from Times Academy

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support