 
 අපරාධ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණ ඇඳුරු මඩුල්ලක් විසින් අපරාධ නීතිය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයක් ලබා දීම.
Course medium - සිංහල
Course duration - පාඨමාලා කාලය - වසරකි ( පාඨමාලා ආරම්භය - 2022 දෙසැම්බර් 18 වන දින) online දේශණද ඇතුලත් වේ
Basic Qualifications - අධිකරණ, පොලිස් , සන්නද්ධ හමුදා, බන්ධනාගාර, සුරාබදු, වනාරක්ෂක, ආගමන විගමන, රේගු, පරිවාස ආදී අපරාධ නීතිය වෘත්තීය මට්ටමින් භාවිත කරනු ලබන නිළධාරීන්ට මෙන් ම අපරාධ නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැකිය. සුදුසුකම් අ.පො.ස (උසස් පෙළ) සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ අවු.5 ට වැඩි වෘත්තීය පළපුරුද්ද
.png)
12 months
.png)
colombo-7
.png)
Law & Administration

Diploma / HND

Colombo School of Business & Management - OTHM Diploma in Law (Level 3)

Duration
06 Months

Medium
English
