Languages

Bachelor of Arts in English Degree. (BA (General) in English)

SITC සරසවියේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඩිප්ලෝමාව අවසන් කර ඇති සිසුන්ට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත්, අන්තර්ජාතික පිලිගැනීමකින් යුත් ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව දැන් ඔබට SITC සරසවියෙන් හිමිවේ. Bachelor of Arts in English Degree. (BA (General) in English) ඉංග්‍රීසි භෂාව පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධිය. මෙය WES ජාත්‍යන්තර පිලිගැනීම සහ UK Accreditation සහ ශ්‍රී ලංකාවේ UGC ( විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ) පිලිගත් විශ්වවිද්‍යාලයකින් පිරිනමන ශාස්ත්‍රවේදී උපාධියකී. තවද ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව සහිත උපාධියකී. ගාස්තු වාරික 30 කින් මාසිකව ගෙවීමෙ පහසුකම් සහිතයි. පිලිගත් විශිෂ්ඨ කතිකාචාර්‍ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවයි.

  • දේශන ක්‍රමය – (රාත්‍රී දේශණ ) Online – වෙනත් රටක සිටින ශ්‍රී ලංකික සිසුන්ටද ඔන්ලයින් ඔස්සේ මෙම උපාධි පාඨමාලාව හැදෑරීමට හැකිය.
  • පාඨමාලා කාලය – වසර තුනකි. ( ඩිප්ලෝමාව හැදෑරූ සිසුන්ට පලමු සෙමෙස්ටරය නිදහස් වේ. එවිට 2027 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී උපාධි පාඨමාලාව අවසන් වේ)
  • පාඨමාලා මාධ්‍යය : ඉංග්‍රිසි ( පැහැදිලි කිරීම් ඉංග්‍රීසි – සිංහල මිශ්‍ර මාද්‍යයෙන් සිදු කෙරේ)
  • SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී…

මෙම උපාධි පාඨමාලාවේ වැදගත්කම :

01. පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර ( WES approved/ UK Accreditation /IAU Membership ) වශයෙන් ඉහළ ම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.

02. උපාධිය සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන උපාධි ප්‍රදානොත්සවය මගින් උපාධි සහතික ප්‍රදානය කිරීම. අවශ්‍යනම් සිසුන්ට කාම්බෝජයේ පිහිටා ඇති PSB රාජ්‍ය විශ්වවිද්‍යාලයටම ගොස් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට හැකි වීම.

03. උපාධිය අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් MA සහ PhD දක්වාම උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් හිමි වීම.

04. මාර්ගගත ක්‍රමයට (Online) පැවෙත්වන දේශන (රාත්‍රී දේශන) ඉතාමත් විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර එම පන්තිවල zoom පටිගතකිරීම් (Recording) පසුදිනම You tube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම.

05. පාඨමාලාවෙන් පසු විදේශගතවීමට බලාපොරොත්තුවන සිසුන්ගේ සහතික Cambodia විදේශ අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පිලිගෙන සත්‍ය පිටපත් සහතික කර දීම.

Duration

3 Years

Category

Languages

Course Level

Degree

Related Courses

Physical

DIPLOMA IN LANGUAGES

QIB Campus
duration
Duration 12 months in full-time / part-time mode
Online

National Diploma In English (Online)

Sri Lanka Foundation Institute
duration
Duration 1 Year
Physical

Diploma in Professional English

Sri Lanka Institute of Development Administration
Online

Diploma in Teaching Tamil as a Second Language

Eurasian Campus
duration
Duration 6 months
Physical

National Certificate in Japanese Language – MCC 09

DTET
Physical

Certificate Course in Tamil

University of Kelaniya

Ask from SITC Campus

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support