පුස්තකාල ක්ෂේත්‍රයට ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න කැමතිද? ![]()
NILIS විසින් පවත්වන Advanced Certificate in Librarianship (ACL) පාඨමාලාව සඳහා දැන්ම අයදුම් කරන්න! ![]()
අවශ්‍ය සුදුසුකම් :
අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ඕනෑම විෂයන් හයක් සමත් වී තිබේ නම්
හෝ
NVQ Level 3 හෝ ඉහළ මට්ටමක් + වසරක පුස්තකාල සේවයේ නිරතවී පළපුරුද්ද
එහෙනම් මේ අවස්ථාව ඔබටයි!
මාස 6ක් තුළ වෘත්තීය සුදුසුකමක් ලබාගන්න
ඉදිරියට Diploma & Higher Diploma අවස්ථා
පාඨමාලා ගාස්තු - රු 40,000 (වාරික වශයෙන් ගෙවීමේ පහසුකම )
ඇතුලත් වන්නේ කොහොමද ?
මෙම වට්සැප් අංකයට 076 031 74 77 දැන්ම අමතන්න හෝ වැඩි විස්තර සඳහා පහත google form එක පුරවන්න https://forms.gle/nXV5EtKEidwaYaZL8