Transport & Logistics

Course in Stores Management-Sinhala (SMS)

ඩිප්ලෝමා පාඨමාලාව සදහා මෙම පාඨමාලාව අදාල කරගත හැකිවේ.

මෙම පාඨමාලාව ගබඩා කළමනාකරණයට අදාල සියලු කරුණු ආවරණය කෙරෙන අයුරින් සකස් වී තිබේ.

පාඨමාලාවේ අරමුණු - සැපයුම් ක්ෂේත්‍රයේ නියුතු සියලු අයෙකුටම අධීක්ෂන මට්ටමේ සහ කළමනාකරණ තනතුරු දක්වා ශ්‍රේණිවලට පැමිණීමට අවශ්‍ය කරන වුරතිය දැනුම පිලිබද පුළුල් අවබෝධයක් ලබාදීම හා සැපයුම් දෙපාර්තමේන්තුවල පරීක්ෂණ තනතුරු සහ කනිෂ්ඨ කළමනාකරුවන්ට තම වුර්තිය කාර්යක්ෂමතාවය වඩාත් ප්‍රගුණ කරලීම.


COURSE CONTENT(පාඨමාලා අන්තර්ගතයන්):

  • ගබඩා පරිපාලනය හා තොග පාලනය 
  • ගබඩා සැලැස්ම හා ද්‍රව්‍ය පරිහරණය 
  • කළමනාකරණ මූලිකාංග 


FOR WHOM(කවුරුන් සදහාද):

විධායකයින්, ගබඩා සහායකය, ගබඩා භාරකරුවන්, හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්‍යාපනය නිමකර අය.


ENTRY REQUIREMENTS(සුදුසුකම්):

අපොස සා/පෙළ සමත්වීම හෝ මෙම ක්ෂේත්‍රයට තුල නියැලීම හෝ අප ආයතනයේ ගබඩාකරණය පිළිබද සතිකපත්‍ර පාඨමාලාව සමත්ව තිබීම.


DURATION(පාඨමාලා කාලය):

ඉරිදා දින 12යි (පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)


COURSE FEES පාඨමාලා ගාස්තු

25,000/= (15,000/=ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව ඈතුළුව)

Commercial බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පොළි රහිතව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
(කොන්දේසි සහිතයි).


Duration

12 Sundays

Category

Transport & Logistics

Course Level

O/L

Related Courses

Physical

SSO - Proficiency as Ship Security Officer

MSTI Maritime Academy
Physical
featured

Certificate in Logistics Services, Freight Forwarding & Multi-Modal Transport

Institute of Shipping & Logistics - IOSL
duration
Duration 5 Months
Physical

Course in International Trade and Logistics (ITL-E)

ISMM - Institute of Supply and Materials Management
duration
Duration 7 Sundays
Physical

Proficiency in Personal Safety and Social Responsibilities

Southern Maritime Training Institute
duration
Duration 3 days
Physical

Lathe Machine Operation-upgrading

CINEC Campus
duration
Duration 3 Weeks
Physical
featured

CERTIFICATE IN LOGISTICS SERVICES, FREIGHT FORWARDING & MULTI-MODAL TRANSPORT

Institute of Shipping & Logistics - IOSL
duration
Duration 04 Months

Ask from ISMM - Institute of Supply and Materials Management

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support