Science

Solar System (Primary Section)Online - Sinhala Medium

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

උපරිම සිසුන්- 30

ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4

වේලාව - ‌ප.ව. 05.00 සිට ප.ව. 06.00 දක්වා 


පාඨමාලාවේ අන්තර්ගතය 

    දිනය 1  - ‌සෞරග්‍රහ මණ්ඩලය පිළිබද හැදින්වීම 

     දිනය 2  - අභ්‍යන්තර ග්‍රහලෝක

     දිනය 3  - බාහිර ග්‍රහලෝක

     දිනය 4  - කුඩා සෞරග්‍රහ මණ්ඩල වස්තු

අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.

මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

තාරකාවිද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.  

Duration

4 Days

Category

Science

Course Level

Other

Related Courses

Physical

Bachelor of Science in Environmental Science (Special)

University of Jaffna
Physical

B.Sc. (HONS) REGIONAL SCIENCE AND PLANNING

Sanasa Campus
duration
Duration 4 Year
Physical

Bachelor of Science

University of Sri Jayewardenepura
duration
Duration 3 years
Physical

ACBT - Middlesex University UK - International University Foundation of Science Programmer

ACBT - Middlesex University UK
Physical

BSc Honours in Mathematics

University of Colombo
duration
Duration 4 Year
Physical

MICROBIOLOGY TECHNIQUES CERTIFICATE COURSE

Spectrum Institute of Science and Technology
duration
Duration 6 Weeks

Ask from Institute of Astronomy, Sri Lanka

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support