Arts & Design

Certificate of UI/UX Design Course

✨ ADE UI/UX Design Professional Certificate Course

🔖 පාඨමාලා කාලය

⏳ මාස 03 යි

🎯 මෙම පාඨමාලාව සඳහා සහභාගි විය හැක්කේ කාටද?

🔸 UI/UX Designer කෙනෙකු වීමට කැමති ඔබට.......🫵🏼

🔶නිර්මාණශීලී කුසලතා දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන Graphic Designer කෙනෙක් වන ඔබට........🫵🏼

🔶UI/UX ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන web Developer කෙනෙක් වන ඔබට........🫵🏼

🔶තම අවශ්‍යතාවයට සරිලන පරිදි නිර්මාණ සිදුකර ගැනීමට කැමති

ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු හෝ ව්‍යවසායකයෙකු වන ඔබට.......🫵🏼

- - - - - - - - - - - - - -- - - - - -- - - - - - - - - -- -

🔖 පාඨමාලාව හා සම්බන්ධ වෙන ඔබට,

✅ Portfolio Creations

✅ Industry Evaluation

✅ Career Guidance

✅ Industry Level Projects

පිළිබඳ මනා දැනුමක් ලබාදෙන බැවින් කෙටි කලකින් UI/UX design ක්ෂේත්‍රයට පිවිසීමේ හැකියාව ලැබේ.

🔖 පාඨමාලාව සම්පූර්ණ කරන අය සඳහා ලොව පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ.

🔖 ක්ෂේත්‍රයේ පලපුරුදු ආචාර්යවරයෙකු විසින් ඉගැන්වීම් සිදුකරයි.

🔖 සජීවීව සම්බන්ධ විය නොහැකි අය සඳහා Recording ලබා ගත හැක.

🔖 Figma භාවිතයෙන් Projects සියල්ල සිදු කෙරේ.

🔖 Course Contact

1. Introduction

2. Foundations of User Experience (UX) Design

3. Start the UX Design Process: Empathize, Define, and Ideate

4. Build Wireframes and Low-Fidelity Prototypes

5. Conduct UX Research and Test Early Concepts

6. Create High-Fidelity Designs and Prototypes in Figma

7. Build Dynamic User Interfaces (UI) for Websites

8. Design a User Experience for Social Good & Prepare for Jobs

9. 4 Industry level projects (2 Apps, 2 responsive websites)

Duration

3 Months

Category

Arts & Design

Course Level

Certificate

Related Courses

Physical

Bachelor of Arts – Old Syllabus

University of Sri Jayewardenepura
duration
Duration 03 years
Physical

Diploma in Interior Design (DID)

CADD Centre Lanka
duration
Duration 198 Hrs. /8 Months
Physical

Pearson BTEC Level 5 Higher National Diploma in Art and Design (Fashion)

ESOFT Metro Campus
Physical

Certificate in Television & Radio Announcing

IMPAS - Institute of Media and Performing Arts
duration
Duration 6 Months
Physical

National Certificate In Computer Graphic Designer (NVQ L4)

LAVTC
duration
Duration 6 Months
Physical

Diploma In Drafting Engineering

SDTI Campus
duration
Duration 06 Months

Ask from Academy of Design Excellence

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support