Event Management & Hospitality Industry

BASIC CERTIFICATE IN FOOD & BEVERAGE

හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ දෙස් විදෙස් රැකියා සඳහා වැඩිම ඉල්ලුමක් ඇති…

ඔබත් වෘත්තීය සුදුසුකම් හරියටම හදාගෙන Professional steward කෙනෙක් වෙන්න .

🟡 TVEC අනුමත පැය 120 ක විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.

🟡 සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරය.

🟡 ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුව.

🟡 වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා වැඩසටහනක් නොමිලේ.

🟡 පුද්ගල ආකල්ප කුසලතා වැඩිදියුණු කිරීමට දිනපතා දිරිගැන්වීමේ වැඩසටහන.

🟡 දෛනික ඉගෙනුම් රටාව අතරතුර පැවැත්වෙන සංගීතමය වැඩසටහනක් නොමිලේ.

🟡 තරු පන්තියේ හෝටල් ක්ෂේත්‍ර චාරිකා.

🟡 TVEC අනුමත ISO 21001-2018 ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍රයක් හිමි වේ.

🟡 පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට රැකියා පුහුණුව සඳහා අනියුක්ත කෙරේ.

සැ.යු.

මෙම සහතිකපත ඔබ විදෙස් ගත වන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්‍යංශය හා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් සහතික කෙරෙනු ඇත.


🟡 පාඨමාලා කාලය:- දින 16 යි.

🟡 වේලාව :- උදෑසන 09:00 සිට (සෙනසුරාදා)


පාඨමාලා ගාස්තු : රු.75,000/-



🟡 නොමිලේ ……

📌 නවාතැන් පහසුකම්

📌 ලිපිද්‍රව්‍ය

📌 නිළ ඇඳුම් කට්ටල

📌 සියළුම අමුද්‍රව්‍ය සැපයේ.

Duration

16 Days

Category

Event Management & Hospitality Industry

Course Level

Certificate

Related Courses

Physical

cookery & patisserie

Australian College of Training in Hospitality
Physical

Hospitality Management (DHM)

NEST Academy
duration
Duration 1 Year
Physical

Diploma in Hotel management

Royal Business College of Higher Education
Physical

Certificate III in Commercial Cookery

Don Sherman Institute
duration
Duration 12 Months
Physical

Level 5 Higher Diploma In Global Hospitality And Tourism Management

Global Academy of Hospitality & Management
duration
Duration 720 Hours
Physical

Professional Cookery

Vocational Training Authority of Sri Lanka
duration
Duration 06 Months

Ask from Wise Way Hotel Management School

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support