Languages

Diploma In English

ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව. Diploma in English. UGC Recognized University Diploma උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි.

මාධ්‍යය : සිංහල

SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසි භාශාව විශයන් ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී…

මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම :

01. පාඨමාලාව අවසානයේ UGC පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.

02. ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම.

03. ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වීම.

04. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL මගින් Dual Qualification සහතිකයක්ද ලබාගත හැකි වීම.

05. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රීලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය මගින් අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙනු ලබන Gatehouse UK මගින් Dual Qualification සහතිකයක්ද ලබාගත හැකි වීම.

06. විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම පාඨමාලාවෙ පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම Youtube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම සහ තවත් සුවෙශේෂී වැදගත්කම් සහ භාශා කුසලතා රැසකින් සමන්විත ඩිප්ලෝමා පාඨමාලාවක් වීම.

Duration

6 Months

Category

Languages

Course Level

Diploma / HND

Related Courses

Physical

Italian Language Basic Course (Online)

Regent Language international - British Council Accredited school
duration
Duration 3 Months
Physical

National Certificate in Japaneese Language

DTET
duration
Duration 12 Months
Physical

Diploma in English

AIBT Campus
Physical

Professional Certificate In English

Distance Learning Centre Ltd
duration
Duration 3 Months
Physical

Mahapola Ports & Maritime Academy - Certificate Course On Sinhala Language

Mahapola Ports & Maritime Academy
duration
Duration 36 Half days
Physical

Lanka Academy - Japanese Language

Lanka Academy

Ask from SITC Campus

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support