Professional Certifications & Skill Development

Mobile Phone Repairing Course

තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Smart Phone Hardware and Phone Software Repair දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? නැතනම් Mobile phone Technology ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?

මේ හැම දේටම විසදුම අපෙන්.....

එසේ නම් එන්න. සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහුණව නොමිලේ. Mobile phone repair ඉගෙන ගමු..

ඔබ දන්නවද . Mobile phone repair technician මසකට රැ100,000/-ක් - 150,000/- ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න.

පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.

පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට Lifeway Institute යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ.

Course Fee - LKR 30,000

Duration

3 Months

Category

Professional Certifications & Skill Development

Course Level

O/L

Related Courses

Physical

Red Hat Open Shift Enterprise Administration - DO 280

PACE Institute
Physical

CMA Certificate Level

Colombo Graduate Campus
duration
Duration 6 Months
Online

AI Proficiency for Business Professionals

Asia Pacific Institute of Digital Marketing
duration
Duration 03 Months
Physical

Diploma in Teacher Training

European Nations Campus
duration
Duration 4 to 6 Months
Physical

BOARD OF DIRECTOR & EXECUTIVE COMMITTEE PROGRAMME

Sanasa Campus
duration
Duration 4 days
Physical

Red Hat Satellite 6 Administration (RH403)

PACE Institute

Ask from Lifeway Institute

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support