Other

විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව (CSM)

The Certificate in Sales Management (CSM) එසේත් නැතිනම් විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව යනු 100%ක්ම ඔබට පහසු වේලාවක ඉගෙනගැනීමට සහ ඔබේ සුදානම මත විභාගයට පෙනීසිටීමට හැකි වන ලෙස සකස්කරන ලද පුහුණු පාඨමාලාවකි. ඔබවෙනුවෙන් සැකසුනු LMS පද්දතිය හරහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන මාද්‍ය දෙකෙන්ම 100% සිංහල භාෂාවෙන් උගන්වන ලංකාවේ එකම විකුණුම් කළමනාකරණ පාඨමාලාව වේ. පාඨමාලාව අවසානයේ ඔබ පෙනීසිටින online විභාගයෙන් පසු ඔබගේ සහතිකපත් KDC ආයතනය මගින් ඔබ වෙත ලැබීමට සලස්වන අතර, සම වසරකම පැවැත්වෙන සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවය හරහා ඔබට එම සහතික ලබාගැනීමටද ඉඩ සලස්වනු ඇත. මුල සිටම ඉතා සරලව උගන්වන මෙම පාඨමාලාව සමත් වූ පසු, ඩිප්ලෝමා පාඨමාලාවට පිවිසීමටද ඔබට අවස්ථාව හිමිවනු ඇත.


CSM පාඨමාලාව කවුරුන් වෙනුවෙන්ද?

  • ඔබ විකුනුම්කරණයේ නියුතු වන්නෙක්ද?
  • ඔබට ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඇති දැනුම අඩුද?
  • වැඩිදුර ඉගෙනගැනීමට ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද? එසේනම් නිවැරදි ආරම්භය CSM වේ.


CSM පාඨමාලාවට ඇතුළුවීමට සුදුසුකම්

  • ශක්තිමත් විකුනුම්කරුවකු වීමට ඔබට ඇති ආශාව 
Location

colombo-7

Category

Other

Course Level

Certificate

Related Courses

Online

Pearson BTEC Level 07 Diploma in Strategic Management and Leadership

ESOFT Metro Campus
Physical

IELTS

Braintree Campus
Online

Research Methodology

Java Institute for Advanced Technology
duration
Duration 90 Hours
Physical

Diploma in Event Management

Management & Science Institute
duration
Duration 16 Months
Physical

OTHM Level 7 Diploma in Strategic Management and Leadership

Metropolitan College
Physical

BTech. in Aquaculture and Seafood Technology (external)

Ocean University of Sri Lanka
duration
Duration 3 years - Part Time

Ask from KDC Academy Of Management - Sri Lanka

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support