Transport & Logistics

Advanced Diploma in Purchasing and Logistics Management (Sinhala) - ADPLMS

මිලදී ගැනීම් සහ ක්‍රම කාර්ය සම්පාදන කළමනාකරණය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව

ශ්‍රී ලංකාවේ සැපයුම් දාම කළමනාකරණ අධ්‍යාපනයේ පුරෝගාමියා වන ISMM හි "මිලදී ගැනීම් සහ ක්‍රම කාර්‍ය සම්පාදන කළමනාකරණය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව" හා සම්බන්ධවී ඔබගේ වෘත්තිය සිහිනය ජයගන්න, මෙම පාඨමාලාව ක්ෂේතරයේ වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබන අතර මාර්ගගත / භෞතික බෙදාහැරීම හා සිද්ධි අධ්‍යයන සහ ප්‍රායෝගික යෙදුම් වලින් සමන්විත වේ. මෙම තරඟකාරී ක්ෂේතරයේ තුළ ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඔබ ඉගෙන ගත යුතු නව ක්‍රියා පටිපාටි සහ භාවිතයන් බොහොමයක් තිබේ.


FOR WHOM (කවුරුන් සදහාද):

කළමනාකරුවන්, විධායකයින්, මිලදී ගැනීමේ හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, විශ්ව විද්‍යාල උපාධිධාරීන් හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්‍යාපනය නිමකර අය.


COURSE CONTENT (පාඨමාලා අන්තර්ගතයන්):


  • සැපයුම්දාම හා ක්‍රම සම්පාදනය පිළිබද හැදින්වීම (Introduction to Supply Chain and Logistics Management)
  • කළමනාකරණ ක්‍රියාවලි හා භාවිතයන් (Management Processes and Practices)
  • ටෙන්ඩර් ක්‍රියාවලිය සහ කොන්ත්‍රාත් කළමනාකරණය කිරීම  (Management of Tender Process and Contracts)
  • ආනයන සහ අපනයන ක්‍රියාවලිය (Import and Export Procedures)
  • ඉල්ලුම සහ බෙදාහැරීම් කලමකරණය (Demand and Distribution Management)
  • මිලදී ගැනීම් කළමනාකරණය (Purchasing Management)
  • ප්‍රවාහන කළමනාකරණය (Transportation Management)
  • ආයතනික සම්පත් සැලසුම්කරණය (Enterprise Resource Planning (ERP) in Logistics)
  • මුල්‍ය ගිණුම්කරණය (Financial Accounting in Logistics)
  • ස්වාධින ගවේෂණ ව්‍යාපෘතිය (Independent Project)


ENTRY REQUIREMENTS (සුදුසුකම්):

අ.පො.ස. උ/පෙ සමත්වීම හෝ අප ආයතනයේ කළමනාකරණ පාඨමාලාවක් සමත්වී තිබීම.


Commencement

09-06-2024

Duration

1 year

Location

colombo-7

Category

Transport & Logistics

Course Level

Diploma / HND

Related Courses

Physical

Course in Stores Management-Sinhala (SMS)

ISMM - Institute of Supply and Materials Management
duration
Duration 12 Sundays
Physical

Proficiency in Elementary First Aid

Southern Maritime Training Institute
duration
Duration 2 1/2 days
Physical

Proficiency in Advanced Fire Fighting

Southern Maritime Training Institute
duration
Duration 5 Days
Physical

Colombo School of Business & Management - OTHM Diploma in Logistics and Supply Chain Management (Level 4)

Colombo School of Business & Management
duration
Duration 8 Months
Physical

Advance Training for Chemical Tanker Cargo Operations

Southern Maritime Training Institute
duration
Duration 10 days
Physical

Chartered Institute of Logistics and Transport Sri Lanka - Cilt International Diploma In Logistics And Transport

Chartered Institute of Logistics and Transport Sri Lanka
duration
Duration 12 Months

Ask from ISMM - Institute of Supply and Materials Management

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support