Articles

මොකක්ද මේ studyway.lk කියන්නේ ? What is studyway.lk ?


මොකක්ද මේ studyway.lk කියන්නේ ?  What is studyway.lk ?

මොකක්ද මේ studyway.lk කියන්නේ ? What is studyway.lk ?

ජීවිතේ දිනන්න ඔබට හීනයක් තියෙනවද ? තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍යද ? 

ඒත් කොහොම පටන් ගන්නද , මොනා කරන්නද කියලා හිතාගන්න බැරිද ? 

හරිම විදිහට ජීවිතේ සාර්ථක කරගන්න මගපෙන්වීමක් අවශ්‍යද ? 

එහෙනම් මේ ලිපිය ඔයාට ඔයාගේ ගමනේ හරිම පාර හොයාගන්න උදව්වක් වේවි. එකතුවෙන්න අපිත් එක්ක.

Do you have a dream to win life? Want to learn more?

But can't imagine how to start and what to do?

Do you need guidance to succeed in life?

Then this article will help you find the best way in your journey. Join us.

මොකක්ද මේ studyway.lk කියන්නේ ?

What is studyway.lk ?

Studyway.lk කියන්නේ උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන ඔබට ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න හරිම මග කියලා දෙන තැනක්. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පස්සේ රජයේ හෝ පෞද්ගලික හෝ මේ ඕනෑම විදිහකට  අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වන ඔබේ අධ්‍යාපන ගමන් මගට හරිම මාර්ගෝපදේශනය ඔබට Studyway.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න පුලුවන්. 

Studyway.lk is a place that gives you the best way to fulfill your dream of higher education. You can get the best guidance for your educational journey through the website Studyway.lk if you wish to study in government or private or any of these ways after the A-level examination.

ලබාගන්න පුලුවන් තවත් සේවාවන් මොනවද ?

What other services are available?

01. Free CV Making 

ජීවිතය දිනන්න කැමති , අධ්‍යාපනය ලබන ,  රැකියාවක් සොයන , වෘත්තීය ජීවිතයේ ඉහලට යන්න කැමති හැම කෙනෙක්ට ම  ලංකාවේ හොඳම FREE CV Maker Platform එක Studyway.lk වෙබ් අඩවිය. Studyway.lk අපිත් එක්ක එකතුවෙලා ඔයාගේ CV එක හදාගන්න මේ හරහා ඔබට පුලුවන් වගේම ඔයාගේ dream job එකත් ඔයාගෙම කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා.

Studyway.lk website is the best FREE CV Maker Platform in Sri Lanka for everyone who wants to win life, get education, look for a job and go up in career. You can create your CV together with us at Studyway.lk and through this you have the opportunity to make your dream job your own.

02. ලංකාවේ තියෙන සෑම රාජ්‍ය සහ පුද්ගලික විශ්වවිද්‍යාල වල පාඨමාලාවන්  සම්බන්ධ තොරතුරු  දැනගන්න

Know the information related to the courses of all public and private universities in Sri Lanka

ඔයාගේ උසස් අධ්‍යාපනයට අදාලව ඕනෑම රාජ්‍ය හෝ පුද්ගලික විශ්ව විද්‍යාලයක නවතම තොරතුරු ඒ කියන්නේ නව බඳවාගැනීම් සම්බන්ධ තොරතුරු , පාඨමාලාවන් සම්බන්ධ තොරතුරු ආදී සියලුම දේ පිලිබඳව ඔබට Studyway.lk වෙබ් අඩවිය හරහා වගේම අපගේ Studyway.lk ෆේස්බුක් පේජ් එක ඒ වගේ Studyway.lk ෆේස්බුක් සමූහය මේ සියල්ල හරහාම තොරතුරු දැනගන්න අවස්ථාව තියෙනවා.

You can get the latest information related to your higher education in any public or private university, such as  Intakes , course information, etc. through the Studyway.lk website as well as our Studyway.lk Facebook page and the Studyway.lk Facebook group. There is an opportunity to know information through.

03. උසස් අධ්‍යාපන‍ය ගැන නොදන්න බොහෝ දේ දැනගන්න.

Learn the many things you don't know about higher education

Studyway.lk වෙබ් අඩවිය හරහා අපි ඔබත් එක්ක අධ්‍යාපන ක්ශේත්‍රය සම්බ්න්ධ ඔබට වැදගත් බොහෝ තොරතුරු ලිපි වශයෙන් බෙදාගන්න සූදානම්. Studyway.lk වෙබ් අඩවියට පිවිසෙන ඔබට එහි ඇති Blogs category එක හරහා මේ සියලුම ලිපි කියවා ඔබට අවශ්‍ය දැනුම ලබාගැනීමට ද අවස්ථාව පවතිනවා.

Through the Studyway.lk website, we are ready to share with you many important information related to the education sector in the form of articles. You who visit the Studyway.lk website have the opportunity to read all these articles through the Blogs category and get the knowledge you need. 

මේ සියල්ල සමඟින් ඔබට ඔබේ අනාගත අධ්‍යාපන සිහිනය සාර්ථක කරගන්න අවස්ථාව තියෙනවා. හරිම දේ ගැන හරියටම දැනගන්න හරිම තැන Studyway.lk. 

ජීවිතේ සිහින ජය ගන්න වෙහෙසන ඔබට ජය !

With all this, you have the opportunity to succeed in your future education dream. Studyway.lk is the place to know exactly about the subject.

Victory to you who strive to win the dreams of life!

 


සටහන - සවනි දිලීශිකා 

Written by  Savani Dileeshika 



Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support