ජීවිතේ අරමුණක් එක්ක ඉදිරියට යන ඔබට ඔබේ විදෙස් අධ්‍යාපන සිහින ජය ගන්න අවශ්‍යද ? නිසි මඟ පෙන්වීමක් එක්ක හරියටම විදෙස් ගත වෙන්න කැමති ඔබට ඔබේ සිහින ජයගන්න තියෙන හොඳම තැනක් ගැනයි අද අපි මේ කියන්න සූදානම් වෙන්නේ. ඒ තමයි '' Worldwide overseas ''.
මොකක්ද මේ Worldwide overseas ?
Worldwide overseas කියන්නේ Australia තම මව්ශාඛාව කරගත් ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න ඔබට නොමිලේම උපදේශන සේවාව ලබා දෙන ආයතනයක්. විදෙස් ගත වෙන්න බලාපොරොත්තු වෙන ඔබට නොමිලේම උපදේශන සේවාව සමඟින් ඔබේ සිහින ජය ගන්න ඔබට ඉන්න තවත් හොඳම මඟ පෙන්වන්නෙක් තමයි මේ Worldwide overseas.
Worldwide overseas තුලින් ලබාගත හැකි සේවාවන් මොනවාද ?
01. Educational Consulting
මෙම ආයතනය මඟින් ඔබට ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනය වෙනුවෙන් පූර්ණ මඟ පෙන්වීමක් ලබාගන්න පුලුවන්. වසර ගණනක අත්දැකීම් සපිරි කණ්ඩායමක් මඟින් ඔබට තනි තනි වශයෙන් උපදේශන සේවාව ක්‍රියාත්මක කරන අතර ඔබගේ සියලු ගැටලු වලට විසදුම් සොයාගන්න මෙහිදී ඔබට අවස්ථාව ලැබේ.
02. Student Visa
විදෙස් ගතවෙන ඔබේ වීසා සාදාගැනීමේ ක්‍රියාවලිය සඳහාද ඔබට නිසි මඟ පෙන්වීමක් ලබාදීමට Worldwide overseas ආයතනය තුලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔබේ Student Visa එක සාදාගැනීම වෙනුවෙන් කැපවීමෙන් යුතු සේවාවක් ලබා දීමට මොවුන් සූදානම්. ඩුබායී, මෝල්ටා , අයර්ලන්තය වගේ රටවල් වලට ලක්ශ 30කින් ඔබේ student visa එක හදාගන්න world wide overseas ආයතනය තුලින් ඔබට අවස්ථාව තිබේ.
03. Pathway to PR
ඔබේ PR එක ලබාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන්ද මොවුන් ඔබට මඟ පෙන්වීම් සහ උපදේශන ලබාදෙනු ඇති. එහිදී උපාය මාර්ගික ලෙස පාඨමාලාවන් තෝරාගැනීම සහ ඒ සඳහා අවශ්‍ය සියලුම දේ මොවුන් ඔබට සිදුකර දෙනු ඇති.
04. End To End Service.
Worldwide overseas ආයතනය විසින් ඔබට end to end service එකක් ලබාදේ.
ඔබේ වීසා එක ලබා ගැනීමේ (Student , Visit , PR ) සිට Air Tickets , Insurance , English Language support ( PTE, IELTS ) මේ සියල්ල එකම තැනින් පහසුවෙන් සපුරාගන්න දැන් ඔබටත් world wide overseas ආයතනය මඟින් අවස්ථාව ලැබේ.
Worldwide overseas හරහා ඔබට අධ්‍යාපනය ලැබිය හැකි රටවල් මොනවාද ?
Australia , Canada , United Kingdom , U.S.A , New Zealand , Europe: Italy, France, Spain Etc , Germany , U.A.E & Asia වැනි රටවල් වලට ඔබේ අධ්‍යාපන සිහින වෙනුවෙන් අයදුම් කිරිමේ හැකියාවක් පවති.
Worldwide overseas හරහා ඔබට හැදෑරිය හැකි ජනප්‍රිය පාඨමාලාවන් මොනවාද ?
Nursing
Hospitality Management
M.B.A
Engineering
Business And Accounting
Information Technology
ඔබේ ජීවිතේ සිහින සිහිනයක් නොවී යථාර්ථයක් කරගන්න ඔබට තියෙන හොඳම තැන ''Worldwide overseas ''. නිසි මඟපෙන්වීමක් යටතේ ඔබේ අනාගතය සාර්ථක කරගන්න ඔබත් අදම එන්න.
වැඩි විස්තර දැනගන්න කතා කරන්න.
075 577 2772
Explore more Study Abroad Consultancies in Sri Lanka
Click here to find Best Countries for Sri Lankans to Study Abroad
Click here to find Study in the USA for Sri Lankan Students
Click here to find Study in Malaysia for Sri Lankan Students
Click here to find Study in Australia for Sri Lankan students
Click here to find Study in New Zealand from Sri Lanka
Click here to find Study in Singapore for Sri Lankan Students
Click here to find Study in Italy for Sri Lankan Students
Click here to find Study in Japan for Sri Lankan Students
Click here to find Study in the UK for Sri Lankan Students
Click here to find Study in Dubai for Sri Lankan Students
Click here to find Study in Canada from Sri Lanka
Click here to find Study abroad Sri Lanka
Click here to find Study Abroad Consultants in Sri Lanka
Find Private Universities in Sri Lanka to start your future course today
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details
Call 0117662626