The government has decided to provide Rs. 25,000 to every school student whose education has been disrupted due to floods and storms. This financial support is intended to help continue their education.
The President’s Media Division confirmed that the funds will be provided from the Presidential Fund.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම රු. 25,000ක් ලබාදීමට රජය තීරණය කර ඇත. මෙම මූල්‍ය සහාය, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදෙනු ලැබේ.
මුදල් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි.