Science

Astronomy Course - Solar System (OAS3) Online

කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 8යි.

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00


පාඨමාලාවේ අන්තර්ගතය 

· 1 වන දිනය - සෞරග‍්‍රහ මණ්ඩලයේ සම්භවය, සැකැස්ම සහ අභ්‍යන්තර ග‍්‍රහලෝක

· 2 වන දිනය - පෘථිවිය - භූ විද්‍යාත්මක සැකැස්ම, ආදී පෘථිවිය සහ පෘථිවියේ භූ විද්‍යාත්මක ඉතිහාසය

· 3 වන දිනය - බාහිර ග‍්‍රහලෝක සහ චන්ද්‍රයෝ

· 4 වන දිනය - කුඩා සෞරග‍්‍රහ මණ්ඩල වස්තු - ග‍්‍රාහක, වල්ගාතරු, ට්‍රෝජන, KBOs, TNOs, සහ NEOs

මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදේ.

දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 සහ වැඩි (හය වසරේ සිට ඉහල) ඕනෑම කෙනෙකුට සුදුසුය.

Duration

4 Days

Category

Science

Course Level

Other

Related Courses

Physical

Master of Science in Botany

HDI Campus
duration
Duration 2 Years
Physical

Level 5 Diploma in Psychology

CIIHE - Colombo International Institute of Higher Education
duration
Duration 06 Months
Physical

Bachelor of Science Honours in Environmental Management & Forestry

University of Sri Jayewardenepura
duration
Duration 4 Year
Physical

Diploma in Geographic Information Systems

University of Kelaniya
Physical

Study Overseas - B.A. Sociology /Psychology/Economics

Study Overseas
Physical

Diploma of Science

UTS Sri Lanka
duration
Duration 8 Months

Ask from Institute of Astronomy, Sri Lanka

Need Help?
How can we help you?
Frequently Asked Questions
Contact Support
Call Us:
+94 11 766 2626
+94 77 107 0711
WhatsApp Support